Wednesday, August 15, 2018

ශ්‍රී දිව්‍යා භාරතී ආශ්‍රමය

SRI DIVYA BHARTI ,DIVYA, GOD  DIVYA BHARTI
Add caption

ශ්‍රී දිව්‍යා භාරතී ආශ්‍රමය

මෙය ශ්‍රී ලංකාවේ, සබරගමූව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ පිහිටා ඇති විශේෂ ස්ථානයකි.දිව්‍යා භාරතී දෙවගන ගේ දියණීයකි. දිව්‍යා භාරතී යනු මනුලොවට පැමිණි ඇයගේ අවතාරයයි . නූතන බුදු දහමෙන් ගීලිහී ඇති සාරධර්ම රැකගත් දෙවගන ද විය.ඒ අනුව සත්වයා හා සම්බන්ද සසර පැවැත්ම සිදුවන ආකාරය සම්බන්දයෙන් දීර්ග විස්තරයක් එම ධර්මයෙහි සදන් වෙයි. ඇය සිය සංසාරික සොයුරා හා ප්‍රියතම බැතිමතුන් මගින් ඒ සියලු ධර්ම කරැණු හෙළීකර ඇත. එම විස්තරයෙහි ආගමික දාර්ශනික හා විද්යාත්මක වැදගත් කමින් යුත් කරැනු රාශියක් අන්තර් ගතය. 

No comments:

Post a Comment

ශ්‍රී දිව්‍යා භාරතී ආශ්‍රමය

Add caption ශ්‍රී දිව්‍යා භාරතී ආශ්‍රමය මෙය ශ්‍රී ලංකාවේ, සබරගමූව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ පිහිටා ඇති විශේෂ ස්ථානයකි....